Wednesday, 2 June 2021

සිසුන්ගේ මානසික මට්ටම සංවර්ධනය උදෙසා මාර්ගගත ශිෂ්‍ය උපදේශන වැඩසටහනක්

රටේ පවතින වාතාවරණය හේතුවෙන් සිසුන් නිවසටම සිරවී සිටීමත්, දිනය පුරා සිදුවන මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියත් හේතුවෙන් පහළ බැස ඇති ඔවුන්ගේ මානසික මට්ටම ඉහළ නැංවීමත් අරමුණු කර ගනිමින් සෑම ශ්‍රේණියක් සඳහාම සතියේ එක් දිනක පැයක කාලයක් ශිෂ්‍ය උපදේශනය වෙනුවෙන් යෙදවීමට විදුහල්පතිතුමන් විසින් සැලසුම් කර ඇත.ඒ අනුව 2021-07-07 වන සඳුදා දින සිට පහත කාල සටහනේ පරිදි සතියට එක් දිනක් බැගින් සෑම ශ්‍රේණියකටම උපදේශන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

පාසලේ ශිෂ්‍ය උපදේශන විෂය භාර ගුරුතුමිය විසින් මෙය මෙහෙයවනු ලැබේ.



No comments:

Post a Comment