මහ/මාරස්සන ජාතික පාසලේ 9-A ශ්‍රේණියේ ද්වි භාෂා මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරනු ලබන ලහිරු රශ්මික බණ්ඩාර ශිෂ්‍යා විසින් විද්‍යා විෂයේ උගන්වනු ලබන ස්ථිති විද්‍යුත් මූලධර්ම භාවිතා කරමින් ස්මාට් ජංගම දුරකතනයට ස්පර්ශ සංවේදී පෑනක් නිර්මාණය කර ඇත.
දිගු නිවාඩු කාලය මෙවැනි අර්ථවත් දෑ සිදුකිරීමට උත්සාහ දැරීම වෙනුවෙන් අප සැම ඔහුව අගය කරනු ලබන අතර තවත් මෙවැනි නිර්මාණ රැසක් සිදුකිරීමට හැකියාව ලැබේවායි පතනෙමු.
No comments:
Post a Comment