Saturday, 2 May 2020

ආදරණීය දුවේ පුතේ,



අපේ ඇරයුම පිළිඅරගෙන ඔයාලා නිවාඩු කලේ කරපු වැඩ අපිට එව්වට බොහොම ස්තූතියි..ඉතින් ඒවා ලෝකෙටම පෙන්නලා ඔයාලට වටිනාකමක් දෙන්න අපි සූදානම්.ඒ නිසා ඔයාලා එවන නිර්මාණ කළඑලි දක්වන්න තමයි මේ බ්ලොග් අඩවිය අපි මේ විදිහය ආරම්භ කරේ.එහෙනම් තවත් ප්‍රමාද නොවී අපි වැඩ පටන්ගමු....





No comments:

Post a Comment